April 3, 2026

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර

වත්තල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර 2025.07.14 වන දින සභාපතිතුමා,ලේකම්තුමා,කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් සහාභාගීත්වයෙන් ඉතා සාර්ථකව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී .මේ සදහා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ ඉල්ලීම පරිදි සහාභාගී වු රොඩ්නි වර්ණකුල මහතාට විශේෂ ස්තුතිය පුද කර සිටිමු .මේම වැඩසටහන සංවිධානයට මැදිහත් වු ප්‍රජා සංවර්ධන නිලධාරි ඇතුලු සියලුම නිලධාරීන්ට ද ස්තුතිය පුද කර සිටිමු.

සම්පත් දායකත්වය - අතුල එස්.කොරතොට මහතා.

You may have missed