December 19, 2025

ගැලරිය || || Gallery

අයහපත් කාලගුණ තත්වය නිසා අනතුරුදායක ලෙස හා මාර්ග අවහිර වන ලෙස වැටී තිබු ගස් කපා ඉවත් කිරිම
අයහපත් කාලගුණය තත්වය නිසා පීඩාවට පත් වු ජනතාව අයහපත් කාලගුණය තත්වය නිසා පීඩාවට පත් වු ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරිම
දමිත් ප්‍රසංක උපන්දින හරසර සිව්කොන් එල්ලේ තරඟ මාලාව
ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන
වත්තල ප්‍රාදේශීය සභාව සාහිත්‍යභි වන්දනා 2025...
ක්‍රිඩා දිනය - පළාත් පාලන සතිය
රුක් රෝපන දිනය - පළාත් පාලන සතිය
මහජන උපයෝගිතා දිනය - පළාත් පාලන සතිය
සාහිත්‍යය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය - පළාත් පාලන සතිය
ආදායම් ප්‍රවර්ධන දිනය - පළාත් පාලන සතිය
සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය - පළාත් පාලන සතිය
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන
පරිසර හා රුක් රෝපන දිනය
සරුංගල් සැණකෙළිය
පරිසර පොළ වැඩසටහන - මගුල්පොකුණ ක්‍රිඩාංගනයේදි
කෙරවලපිටිය විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍යයත්ව විභාගය පෙනී සිටි දරුවන්ගේ මානසික සුවය වර්ධනය කිරිම
කසළ කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කිරිමේ අරමුණින් පවත්වනු ලබන දැනුවත් කිරිමේ වැඩසටහන්
ඇටම්පොලවත්ත පෙර පාසල සංවිධානය කරන ලද ධර්මදේශනාව
පලමු විශේෂ මහා සභා රැස්වීම් වාරය 2025
පරිසර පොළ වැඩසටහන
ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියර
ළමා අපචාර , කාන්තා හිංසනය හා ළමා අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන
පරිගණක පාඨමාලාවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය

වෙසක් පෝය නිමිති කරගෙන වත්තල ප්‍රාදේශීය සභාවේ කාර්‍ය මණ්ඩලය වෙනුවෙන් පැවත්වු ධර්ම දේශනාව

පින්බර වෙසක් පෝය නිමිති කරගෙන වත්තල ප්‍රාදේශීය සභාවේ කාර්‍ය මණ්ඩලය වෙනුවෙන් පැවත්වු ධර්ම දේශනාව. දේශකයාණෝ – හැඳල පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක ස්වාමින් වහන්සේ.

වෙසෙක් පොහෝය දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද අයිස් ක්‍රිම් දන්සල

වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ මහජන පුස්තකාලය විසින් වෙසෙක් පොහෝය දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද අයිස් ක්‍රිම් දන්සල පුස්තකාල පරිශ්‍රයේ පැවැත්විණි.

වත්තල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිතුමා සභාපති ධූරයේ රාජකාරී භාර ගැනීම

වත්තල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති බ්‍රිහාන් ආබ්ඩින් මැතිතුමා සභාපති ධූරයේ රාජකාරී භාර ගැනීම 2025.06.02 දින ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ දි සිදු කරන ලදි.

2025 සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී

2025 සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවෙන් පසු වත්තල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු සියළුම නිලධාරී විසින් සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල්තැන දෙමින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සෙනෙහස කාන්තා වැඩසටහන

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර මහජන පුස්තකාලය , ජාතික ඉතිරි කිරිමේ බැංකුව මහබාගේ ශාඛාව හා මෙල්ස්ටා පුද්ගලික රෝහල සමගාමිව පවත්වන ලද සෙනෙහස කාන්තා වැඩසටහන වැලිසර පුස්තකාලය පරිශ්‍රයේ පැවැත්විණි.

පුහුණු වැඩසටහන 

වත්තල ප්‍රාදේශීය සභාවේ සියලුම කාර්ය මණ්ඩලයේ ආකල්ප වර්ධනය කිරිමේ අරමුණින් පැවත්වු පුහුණු වැඩසටහන ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේ දී 2025.03.21 වන දින පවත්වන ලදී .

සම්පත් දායකත්වය – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අරුණ ගමගේ මහතා.

සම්පත් පියස

වත්තල ප්‍රාදේශීය සභාවේ අධික්ෂණයෙන් හා වර්ල්ඩ් විෂන් ආයතනයේ අනුග්‍රහයෙන් නවිකරණය කරන ලද සම්පත් පියස ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගේ හා වර්ල්ඩ් විෂන් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2025.03.12 විවෘත කරන ලදී . බල ප්‍රදේශයේ සියළුම ජනතාවට මෙහි සමාජිකත්වය ලබා ගෙන වෙන් කරන ලද කසල ලබා දී එ සඳහා මුදල් ලබා ගත හැකිය .කසල වෙන් වෙන්ව පිරිසිදුව අපගේ සම්පත් පියසට ලබා දී පරිසරයට ආදරය කරන ආදරණීය ශ්‍රී ලාංකිකයකු වන්න !!!!!

ඇටම්පොලවත්ත පෙර පාසල් ගොඩනැගිල්ල සහ ළමා උද්‍යානය නවිකරණය කර 2025.03.05දින සිසු අයිතියට

වත්තල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන ඇටම්පොලවත්ත පෙර පාසල් ගොඩනැගිල්ල සහ ළමා උද්‍යානය නවිකරණය කර 2025.03.05දින සිසු අයිතියට පවරා දුන් වගයි..
මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන බස්නාහිර පළාත් සභා පළාත් සංවර්ධන වැඩසටහන යටතේ හා ප්‍රාදේශීය සභා පොදු අරමුදල් මඟින් සලසා ගන්නා ලදි.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ ලේකම් සංජය මාලක බංඩාර මහතාගේ ආරාධනයෙන් ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ නායකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.වත්තල මහජන බැංකුව විසින් පෙර පාසලේ සිගිති දරුවන් සඳහා ඉතුරුකිරිමේ ගිණුම් ,පාසල් බැග් හා පොත් කට්ටල නොමිලේ ලබා දෙන ලදී .

සභාපතිවරයාගේ 30 වැනි සංවත්සර උත්සවය

වෙබ් අඩවිය විවෘත කිරීම

අඹේපුස්ස පුහුණු සැසිය

රාජ්‍ය අංශයේ සම්මාන උළෙල 2020 සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන

ඇල මාර්ගයක් පිරිසිදු කිරීම

දික්ඕවිට කලපුව ශුද්ධ පවිත්‍ර කිරීම

පරිසර පොළ

You may have missed