June 10, 2026

රුක් රෝපන දිනය – පළාත් පාලන සතිය

පුනරුදයේ පුරවර පළාත් පාලන සතියේ පරිසර හා රුක් රෝපන දිනය වෙනුවෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ ඇටම්පොලවත්ත පෙර පාසල මඟින් සංවිධානය කරන ලද රුක් රෝපන හා සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය ඇගයීමේ වැඩසටහන සභාපතිතුමා ,ලේකම්තුමා ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සහාභාගීත්වයෙන් සිදු කරන ලඳි .

You may have missed