April 3, 2026

සභා බල ප්‍රදේශයේ පිහිටි සංචාරකයන් සඳහා වැදගත් ආගමික හා දර්ශනීය ස්ථාන

අනු අංකය ස්ථානය පිහිටි ස්ථානය
01 හැඳල පුරාණ විහාරය හැඳල, ඇලකන්ද පාර
02 තපෝවනාරාමය මත්තුමගල
03 පුලිනතලාරාමය මත්තුමගල
04 ශුද්ධවූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානය පමුණුගම
05 මුතුරාජවෙල පරිසර පද්ධතිය පමුණුගම
06 හැමිල්ටන් ඇල /ඕලන්ද ඇල ඇලකන්ද සිට පමුණුගම
07 උස්වැටකෙයියාව මුහුදු තීරය උස්වැටකෙයියාව
08 ප්‍රීතිපුර වෙරළ තීරය හැඳල
09 ලාදුරු රෝහල හැඳල

You may have missed