පිහිටීම සහ සංයුතිය ◾ වත්තල ප්‍රාදේශිය සහාව බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ජා-ඇල ප්‍රාදේශීය සභාව ,මහර ප්‍රාදේශීය සභාව ,වත්තල නගර සභාවට මායිම්ව පිහිටා ඇත . ◾ බල ප්‍රදේශයේ විශාලත්වය ව.කි .මී.54.6 කි . ◾ උප කාර්යාල 3කි , එනම් 1. පමුණුගම 2. හැදැල 3. වැලිසර