වෙසෙක් පොහෝය නිමිති කරගෙන සුමධුර ධර්මදේශනාවක් වෙසෙක් පොහෝය නිමිති කරගෙන වත්තල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද සුමධුර ධර්මදේශනාවක් 2026.05.27 ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී . දේශකයාණෝ - හැඳල පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති හිග්ගොඩ චන්දිම නායක ස්වාමීන් වහන්සේ