නවීකරණය කරන ලද හැදල උප කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම වත්තල ප්රාදේශීය සභා බල ප්රදේශයේ මහ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණු ඇතිව නවීකරණය කරන ලද වත්තල ප්රාදේශීය සභාවට අයත් හැදල උප කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවය