පල්ලියවත්ත ප්‍රදේශයේ ජනතාවගේ කියවිමේ රැචිය වැඩි කිරිමේ අරමුණින් පොත් ලබා දීමට කටයුතු කිරීම ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ ලබා දෙන ලද ජංගම පුස්තකාල රථය මඟින් පල්ලියවත්ත ප්‍රදේශයේ ජනතාවගේ කියවිමේ රැචිය වැඩි කිරිමේ අරමුණින් වත්තල ප්‍රාදේශීය සභාව ඔවුන් වෙත ගොස් පොත් ලබා දීමට කටයුතු කරන ලදී.