ඝන අපද්රව්ය කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන පුනරුදයේ පුරවර පළාත් පාලන සතියේ පරිසර හා රුක් රෝපන දිනය වෙනුවෙන් ඝන අපද්රව්ය කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් වත්තල ප්රාදේශීය සභා බල ප්රදේශයේ පාසල් කෙන්ද්ර කර ගනිමින් පවත්තන ලඳි . සංවිධානය- වත්තල ප්රාදේශීය සභාව හා වත්තල සෞඛ්ය නිලධාරී කාර්යාලය