June 10, 2026

සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරි කටයුතු ආරම්භ කිරීම

සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාවෙන් පසු වත්තල ප්‍රාදේශීය සභාවේ අපි සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල්තැන දෙමින් 2026.04.20 වන දින සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

You may have missed