April 3, 2026

පරිසර පොළ වැඩසටහන 

වත්තල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද පරිසර පොළ වැඩසටහන ඉතා සාර්ථකව මගුල්පොකුණ ක්‍රිඩාංගනයේදි 2025.08.24දින පැවත්විණි .මෙහිදි මහබාගේ පිහිටි සම්පත් පියස පිළිබදව ජනතාව දැනුවත් කර එහි සමාජිකත්වය ලබා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.

කසල වෙන් කර ලබා දී ඔබත් මුදලක් ඉපයීමට සම්පත් පියසේ සමාජිකත්වය ලබා ගන්න ....

You may have missed