April 3, 2026

සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය – පළාත් පාලන සතිය

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය වෙනුවෙන් වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආපනශාලා හිමියන් දැනුවත් කිරිමේ වැඩසටහනක් තුනක් උප කාර්යාල මට්ටමින් පවත්වන ලදී . සංවිධානය වත්තල ප්‍රාදේශීය සභාව හා වත්තල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය

You may have missed