පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය හය වන දිනය වන මහජන උපයෝගිතා දිනය වෙනුවෙන් මහබාගේ,ඇලකන්ද,බෝපිටිය නගර පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි .මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා, සභාපතිතුමා,උප සභාපතිතුමා ,මන්ත්‍රීවරුන් , ඇතුළු නිලධාරීන් සහාභාගී විය .විශේෂ ස්තුතිය මාර්ග සංවර්ධන අධිකාරිය .










