May 20, 2026

රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සම්මානය 2024

ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය විසින් ප්‍රදානය කරන ලද "රාජ්‍ය අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සම්මානය 2024 ප්‍රාදේශිය සභා කාණ්ඩය යටතේ වත්තල ප්‍රාදේශීය සභාව විසින් අනුකූලතා සහතිකය ලබා ගත් අවස්ථා.මේ අවස්ථාව සඳහා සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු විෂය භාර නිලධාරීතුමිය සහාභාගී විය .

You may have missed