වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටිය විවෘත කිරීම වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටිය විවෘත කිරීම. ,වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති බ්‍රිහාන් ආබ්ඩීන් මහතාගේ ආරාධනයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය