අඩුආදායම්ලාභි ගර්භණී මව්වරුන් සඳහා රෝහල්ගත විමේදි අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දිමේ වැඩසටහන පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් නිකසල පුරයක් - සුවබර දිවියක්ඩෙංගු මර්ධන වැඩසටහන - පළමු දිනය 2026.01.07 - සෞඛ්‍යරක්ෂිත වටපිටාවක් සදහා ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්ධන වැඩසටහන වත්තල ප්‍රාදේශීය සභාව හා වත්තල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.