May 20, 2026

දමිත් ප්‍රසංක උපන්දින හරසර සිව්කොන් එල්ලේ තරඟ මාලාව

දමිත් ප්‍රසංක උපන්දින හරසර සිව්කොන් එල්ලේ තරඟ මාලාවේ අනුශුරතාවය වත්තල ප්‍රාදේශීය සභාවේ එල්ලේ කණ්ඩායමට හිමි වු අතර,ශුරතාවය යුද හමුදා කණ්ඩායමට හිමි විය .කුසලාන ලබා දිම වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගේ සහාභාගීත්වයෙන් සිදුවිය .

You may have missed