April 3, 2026

ආදායම් ප්‍රවර්ධන දිනය – පළාත් පාලන සතිය

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය සිව්වන දිනය වන ආදායම් ප්‍රවර්ධන දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද හිඟ වරිපනම් එකතු කිරිමේ වැඩසටහන් තුනක් උප කාර්යාලීය මට්ටමින් පවත්වන ලදී .මේ සඳහා සභාපතිතුමා ලේකම්තුමා සහාභාගී විය .විශේෂ ස්තුතිය කාර්යභාර නිලධාරින් ,ආදායම් පරික්ෂක ,ආදායම් පරිපාලක ඇතුළු උප කාර්යාලීය නිලධාරීන් වෙත .

You may have missed