November 29, 2026

2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙල

2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ තෙවන ස්ථානය ලෙස වත්තල ප්‍රාදේශීය සභාවේ හැදල මහජන පුස්තකාලය සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.