June 10, 2026

හැඳල ආයුර්වේද මධ්‍යස්ථාන නවිකරණය කර ජනතා අයිතියට පත් කරන ලදී

වත්තල ප්‍රදේශිය සභාවට අයත් හැඳල ආයුර්වේද මධ්‍යස්ථාන නවිකරණය කර ජනතා අයිතියට පත් කරන ලදී .මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මැතිතුමා ,වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා උප සභාපතිතුමා මන්ත්‍රීවරුන් ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහාභාගී විය .

You may have missed