April 3, 2026

ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන 'අරුණු දොර' ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද දින (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

You may have missed