April 3, 2026

පල්ලියවත්ත වෙරළ තීරය මුල සිට දික්ඕවිට පාලම දක්වා කසල ඉවත් කිරීම

පල්ලියවත්ත වෙරළ තීරය මුල සිට දික්ඕවිට පාලම දක්වා අවිධිමත් ලෙස බැහැර කර ඇති කසල ඉවත් කිරීම වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ මුලිකත්වයෙන් සිදු කරන ලදී .

මේ සඳහා කැපවු හැඳල උප කාර්යාලයේ සෞඛ්‍ය පරිපාලක ඇතුළු සෞඛ්‍ය අංශය වෙත ස්තුතිය පුද කර සිටිමු.

You may have missed