අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන වල සිටි ජනතාවට කෑම පාර්සල් 1500ක් හා පානීය ජල බෝතල් 1000ක් ලබා දීම.තවදුරටත් අවශ්‍ය කටයුතු සොයා බලා අප වෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන් බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා,පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමිය හා පළාත් පාලන කොමසාරිස් තුමිය වෙත වත්තල ප්‍රාදේශීය සභාවේ ප්‍රණාමය පුද කරසිටිම්.
වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හා ලේකම්තුමාගේ ඉල්ලිමකට අනුව පළාත් පාලන කොමසාරිස්තුමියගේ මැදිහත් විමෙන් හොරණ ප්‍රදේශිය සභාවේ ජල බවුසරය මඟින් වත්තල ප්‍රදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත පිරිසිදු පානිය ජලය ලබා දෙන ලදී . විශේෂ ස්තුතිය - හොරණ ප්‍රදේශිය සභාවේ ලේකම්තුමා, වත්තල ප්‍රාදේශීය ලේකම් තුමිය හා හැඳල ,පමුණුගම ,වැලිසර සෞඛ්‍ය පරිපාලක මහතුන් වෙත









