April 3, 2026

ලිනස්වේල්ල පෙර පාසල නවිකරණය කර ජනතා අයිතියට පත් කරන ලදී

වත්තල ප්‍රදේශිය සභාව විසින් 78 වන ජාතික නිදහස් දිනය නිමිති කරගෙන ලිනස්වේල්ල පෙර පාසල නවිකරණය කර ජනතා අයිතියට පත් කරන ලදී.

මේ සඳහා සභාපතිතුමා,උප සභාපතිතුමා , මන්ත්‍රීවරුන් ,ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහාභාගී විය

වත්තල ප්‍රාදේශිය සභාව විසින් 78 වන ජාතික නිදහස් දිනය නිමිති කරගෙන පමුණුගම ලීනස්වේල්ල පෙර පාසල ආරම්භ කරන ලදී. මේ අවස්ථා සඳහා සභාපතිතුමා, උප සභාපතිතුමා ,මන්ත්‍රීවරුන්,ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහාභාගී විය .

You may have missed