November 29, 2026

පරිසර හා රුක් රෝපණ දිනය 2026

“පුනරුදයේ පුරවර ” 2026 පළාත් පාලන සතියට සමගාමීව 2026.09.16 වන දින පරිසර හා රුක් රෝපණ දිනය වෙනුවෙන් පරිසර පොළ වැඩසටහන් උප කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.