ක්ෂණික ඇමතුම් අංකය හදුන්වා දීම වත්තල ප්‍රදේශිය සභාවේ ක්ෂණික ඇමතුම් අංකය 2025.12.22 වන දින හදුන්වා දෙන ලදී .මේම් අවස්ථාව සඳහා සභාපතිතුමා,මන්ත්‍රීවරුන්, ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහාභාගී විය . 0712 553 553 ක්ෂණික ඇමතුම් අංකය මගින් වත්තල ප්‍රාදේශීය සභාව ඉටුකරනු ලබන සේවාවන් පිළිබඳව හා ගැටලු ඉදිරිපත් කල හැකිය .