May 20, 2026

පලමු විශේෂ මහා සභා රැස්වීම් වාරය 2025

වත්තල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පලාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රී මණ්ඩලයේ පලමු විශේෂ මහා සභා රැස්වීම් වාරය ඉකුත් 13 වන දින ගරු සභාපති බ්‍රිහාන් ආබ්ඩීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කාර්යාලීය සභා ශාලාවේදී පැවැත්විණි.

You may have missed