April 3, 2026

ළමා අපචාර , කාන්තා හිංසනය හා ළමා අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන

වත්තල ප්‍රාදේශීය සභාවේ ප්‍රජා අංශ මඟින් සංවිධානය කරන ලද ළමා අපචාර , කාන්තා හිංසනය හා ළමා අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන 2025.07.18 වන දින ප්‍රදේශිය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී .

සම්පත් දායකත්වය - නිට්ටඹුව ළමා හා කන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරික්ෂක වසුන්දරා ගුණරත්න මහත්මිය.

You may have missed