වත්තල ප්‍රාදේශීය සභාවේ පරිගණක පුහුණු මධ්‍යස්ථානය මඟින් මෙහෙය වු පරිගණක පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද දු දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2025.07.18. වන දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී සභාපතිතුමා ,උප සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි .
විශේෂ ස්තුතිය පාඨමාලා මෙහෙය වු දිල්කි මහත්මිය වෙත.
