April 3, 2026

කෙරවලපිටිය විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍යයත්ව විභාගය පෙනී සිටි දරුවන්ගේ මානසික සුවය වර්ධනය කිරිම

වත්තල ප්‍රාදේශීය සභාවේ හැඳල මහජන පුස්තකාලය විසින් කෙරවලපිටිය විද්‍යාලෝක විද්‍යාලයේ ශිෂ්‍යයත්ව විභාගය පෙනී සිටි දරුවන්ගේ මානසික සුවය වර්ධනය කිරිමේ අරමුණින් ළම චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලදී.මේ අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා , ලේකම්තුමා ඇතුලු නිලධාරින් සහාභාගී විය.මෙහිදි දු දරුවන් පුස්තකාල සමාජිකත්වය ලබා ගැනිමට අවශ්‍ය අයදුම්පත් ලබා දෙන ලදී.

You may have missed