පුනරුදයේ පුරවර පළාත් පාලන සතියේ පරිසර හා රුක් රෝපන දිනය වෙනුවෙන් වත්තල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද පරිසර පොළ වැඩසටහන් 05ක් උප කාර්යාලය මට්ටමින් පවත්වන ලඳි .මේ සඳහා සභාපතිතුමා ,උප සභාපතිතුමා ,මන්ත්‍රීවරුන්, ලේකම්තුමා ප්‍රජා සංවර්ධන නිලධාරි ,කාර්‍ය භාර නිලධාරීන් ඇතුළු කාර්‍ය මණ්ඩලය සහාභාගී විය .







