April 3, 2026

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන

පුනරුදයේ පුරවර පළාත් පාලන සතියේ පරිසර හා රුක් රෝපන දිනය වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් කෙන්ද්‍ර කර ගනිමින් පවත්තන ලඳි . සංවිධානය- වත්තල ප්‍රාදේශීය සභාව හා වත්තල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය

You may have missed