April 3, 2026

සාහිත්‍යය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය පස්වන දිනය වන සාහිත්‍යය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය වෙනුවෙන් හැඳල මහජන පුස්තකාලය විසින් පෙර පාසල් දරුවන් සඳහා කතන්දර හා චිත්‍ර වැඩසටහනක් පවත්වන ලදි .මේ සඳහා සභාපතිතුමා,මන්ත්‍රීවරුන් ,ප්‍රජා සංවර්ධන නිලධාරි ඇතුළු නිලධාරීන් සහාභාගී විය .

පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය පස්වන දිනය වන සාහිත්‍යය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය වෙනුවෙන් වැලිසර මහජන පුස්තකාලය විසින් පොත් බැඳුම්කරණ වැඩසටහනක් පවත්තන ලදි .මේ සඳහා සභාපතිතුමා,උප සභාපතිතුමා ,ඇතුළු නිලධාරීන් සහාභාගී විය .

You may have missed