වත්තල ප්‍රාදේශීය සභාවේ ඇටම්පොලවත්ත පෙර පාසල විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන පෙර පාසල් පරිශ්‍රයේ පැවැත්විණි .මේ සඳහා සභාපතිතුමා ,ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සහාභාගී විය . මේ සඳහා අනුග්‍රහය දැක්වු ජනතාක්ෂණ ආයතනය හා වත්තල මහජන බැංකුව නිලධාරීන් වෙත ස්තුතිය පුද කර සිටිමු.
සුප්රිම් රේඩියෝ ආයතන හා වත්තල ප්‍රාදේශීය සභාව එක්ව,ප්‍රාදේශීය සභා පෙර පාසල් වල ආදරණීය දු දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද පුංචි අපේ ලෝකය වැඩසටහන 2025.09.03 වන දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී .
















