අයහපත් කාලගුණය තත්වය නිසා පීඩාවට පත් වු ජනතාව අයහපත් කාලගුණය තත්වය නිසා පීඩාවට පත් වු ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරිම අයහපත් කාලගුණය තත්වය නිසා පීඩාවට පත් වු ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට වත්තල ප්‍රාදේශීය සභාවේ හැඳල උප කාර්යාලයේ සෞඛ්‍ය අංශය මැදිහත් වී කටයුතු කරන ලදී .