2026 නව වර්ෂය ආරම්භය වෙනුවෙන් එහි සමාජිකයන් සඳහා වටිනා වවුචර්පත් ලබා දීම වත්තල ප්‍රාදේශීය සභාවේ සුභසාධක සංගමය මඟින් 2026 නව වර්ෂය ආරම්භය වෙනුවෙන් එහි සමාජිකයන් සඳහා වටිනා වවුචර්පත් ලබා දෙන ලදී .මෙම කටයුතු සංවිධානය කරන ලද සුභසාධක සංගමයේ සියලුම නිලධාරීන්ට විශේෂ ස්තුතිය පුද කර සිටිමු .