ඩෙංගු මර්ධන වැඩසටන පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් නිකසල පුරයක් - සුවබර දිවියක් ----------------------------- ඩෙංගු මර්ධන වැඩසටහන - දෙවන දිනය --------------------- 2026.01.08 - අධ්‍යාපන ආයතන ආවරණය වන ඩෙංගු මර්ධන වැඩසටන වත්තල ප්‍රාදේශීය සභාව හා වත්තල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.