April 3, 2026

ඩෙංගු මර්ධන වැඩසටහන – තෙවන දිනය

පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්
නිකසල පුරයක් - සුවබර දිවියක් -----------------------------
ඩෙංගු මර්ධන වැඩසටහන- තෙවන දිනය -------------------------
2026.01.09- රාජ්‍ය සහ පුද්ගලික අංශ ආවරණය වන ඩෙංගු මර්ධන වැඩසටහන වත්තල ප්‍රාදේශීය සභාව හා වත්තල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී

You may have missed