පරිගණක පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද දු දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය වත්තල ප්‍රාදේශීය සභාවේ පරිගණක පුහුණු මධ්‍යස්ථානය මඟින් මෙහෙය වු පරිගණක පාඨමාලාවන් සාර්ථකව නිම කරන ලද දු දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2026.01.20වන දින ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී සභාපතිතුමා ,උප සභාපතිතුමා,මන්ත්‍රීවරුන් , ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි .