November 29, 2026

2026 ජගත් පරිසර දින සැමරුම

2026 ජගත් පරිසර දින සැමරුම් සතියේ වෙරළ කලාප පවිත්‍ර කිරිමේ දිනයට අදාල ජාතික වැඩසටහන වත්තල දික්ඕවිට හා ප්‍රීතිපුර වෙරළ තීරයේ දී පැවත්වු අතර වත්තල ප්‍රාදේශීය සභාව ,මධ්‍යම පරිසර අධිකාරිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේම වැඩසටහන සංවිධානය කරන ලදී .