November 29, 2026

සරුංගල් සැණකෙළිය 2026

වත්තල ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කරන ලද සරුංගල් සැණකෙළිය 2026.08.22 දින පමුණුගම සරක්කු කන්ද වෙරළ තීරයේ දී පැවැත්විණි.