November 29, 2026

නායකත්ව පුහුණු වැඩසටහන

වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද නායකත්ව පුහුණු වැඩසටහන 2026.10.17 දින කුකුලේගග ලායා ලෙෂර් රිසෝට් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී