November 29, 2026

නවීකරණය කරන ලද හැදල උප කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම

වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහ ජනතාව වෙත වඩාත් කාර්‍යක්ෂම හා ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණු ඇතිව නවීකරණය කරන ලද වත්තල ප්‍රාදේශීය සභාවට අයත් හැදල උප කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ නිල උත්සවය